CINESUBZ SECRETS

Cinesubz Secrets

Cinesubz Secrets

Blog Article

බල්ලෝ බිරුවා ඒත් බයිස්කෝප් නැමති එවරස්ට් කන්ද තාම එතනමයි. ජය වේවා.

ලොගින් හදන්න බෑ කියල කියන අයට අපේ මේල් ඇඩ්රස් එකට මේල් එකක් දාන්න ඒ අයගේ මේල් එකයි අවශ්‍ය පාස්වර්ඩ් එකයි කියලා.

බයිස්කෝප් වෙබ් අඩවිය ටීවී සිරිස් සඳහා උපසිරසි ලබාදීම නැවත්තුවාද?

හැම ගැටළුවක්ම අවසානයේ අපිට යම් තීරණයකට එන්න උනා කියනවට වඩා නෑවිත් බැරි උනා. ඊට හේතුව අපට ආදරේ කරන ඔබයි. විශේෂයෙන් මේ තීරණය ගැන දැනුවත් කල මොහොතේ සිට පැමිණෙන දුරකථන ඇමතුම්, ඊමේල් පණිවිඩ, අපට සහ උපසිරසිකරුවන්ට පුද්ගලිකව ලැබෙන ෆේස්බුක් පණිවිඩ, ෆේස්බුක් පිටු හරහා ලැබෙන පණිවිඩ සහ කලින් ලිපියට ලැබුන අදහස් දැක්වීම් ගැන නොසලකා හරින්න පුළුවන් කමක් තිබුනේ Sinhala subtitle නැහැ. අපි අද ඉන්න තත්වයට එන්න මුලික හේතුව උනේ අන්න ඒ අපිට ආදරය කරන සත්‍ය බයිස්කෝප් සිංහලෙන් රසිකයන්. ඒ අනුව බොහොමයක් දෙනා යෝජනා කල ආකාරයට වෙබ් අඩවියේ ගිණුමක් සාදා, එම ගිණුම සෑදූ අයට පමණක් වෙබ් අඩවිය තුලින් “උපසිරසි බාගත කරගැනීමටත්, අදහස් දැක්වීමටත්” හැකියාව ලැබෙන ආකාරයේ වැඩපිළිවෙලක් අපි සැකසුවා.

කොහොමද හැමෝටම…කාලෙකට පස්සේ මම ආයෙමත් ජනප්‍රිය චිත්‍ර කතාවක් අරගෙන ආවා...

මේ අවස්ථාවේදී ඒ වගේම අවසාන වශයෙන් නැවතත් කියනවා. ලාංකීය සයිබර් අවකාශයේ සිංහල සලකුණ තැබීමට පෙරටුගාමී මෙහෙවරක් ඉටුකරමින් ලාංකික වෙබ් අඩවි අතර ඉදිරියටම පැමිණ තිබෙන බයිස්කෝප් වෙබ් අඩවිය වගේ වෙබ් අඩවි ඊයෙත් බිහි උනා අදත් බිහි වෙලා තියෙනවා හෙටත් බිහිවේවි, නමුත් ඉතාම ආඩම්බරයෙන් කියන්න කැමතියි ඕනෑම කෙනෙක්ට අපි යන ගමන අපේ කාර්යය කොපි කරන්න පුළුවන් හැබැයි කවදාවත් සමකරන්න වෙන්නේ නෑ.

බාධක මැදින් දිගු ගමනක් යන්න සුභ පතනවා…!!!

මේක තමා ප්‍රභලවම එල්ලවුණ චෝදනාව උනේ. අපේ වෙබ් අඩවියෙන් සිංහල උපසිරසි අරගෙන ඩිවිඩි පිටපත් කරලා. අපේ වෙබ් අඩවියට උපසිරැසිය ලබාදුන්න කෙනාගේ නම ඉවත් කරලා ඔවුන්ගේ නම දාගෙන හෝ එසේ නොකොට වෙළඳපලේ අලවිවන ඩිවිඩි පිටපත් ඕනෑතරම් දකින්න ලැබෙනවා ඇති ඔයාලට. එහෙම විකිනෙන කිසිම ඩිවිඩි පිටපතකින් අපේ උපසිරසි කරන උපසිරසිකරුවන්ට කිසිදු මුදලක් ලැබෙන්නේ නැහැ. නමුත් අපි බයිස්කෝප් වෙබ් අඩවිය හරහා අලවි කරන සැම ඩිවිඩි පිටපතකින්ම කොටසක් අදාල සිංහල උපසිරැසිය ලබාදුන්නා උපසිරසිකරුවාට ලබා දෙන්න කටයුතු කරනවා.

එහෙම නැත්තම් අලුත්ම මේල් එකකින් ලොගින් හදාගන්න එතකොට කිසිම අවුලක් නෑ.

baiscope වෙබ් අඩවියෙන් ලබාදෙන උපසිරසි සඳහා ගැලපෙන වීඩියෝ පිටපත් මෙම චැනලය තුලින් ලබාගත හැක

ඒ අනුව මින් ඉදිරියට වෙබ් අඩවිය තුල සැරිසරන විට ගිණුමක් සාදාගැනීමට සිද්දවෙනවා. මේ ගිණුම හැම කෙනෙක්ට නොමිලේ ලැබෙන්නේ. ගිණුම සාදාගන්න ආකාරය ගැන කියනවනම්. යුසර් නේම් එක සහ පාස්වර්ඩ් එක සමග ඔබගේ භාවිතයේ පවතින ඊමේල් ලිපිනයක් ලබාදී අදාළ පෝරමය සම්පුර්ණ කලපසු තහවුරු කිරීමේ ඊමේල් පණිවිඩයක් පැමිණේවි. එය සනාත කල පසු තමා අදාළ ගිණුම ක්‍රියාත්මක වන්නේ. ඒ වගේම අසභ්‍ය ආකාරයේ අදහස් දැක්වීම් දක්වන පළමු අවස්ථාවේදීම සංස්කාරකවරුන් විසින් අදාල ගිණුම අත්හිටුවන අතර ඉන් පසු එම ඊමේල් ලිපිනයෙන් කිසිදු දිනක බයිස්කෝප් වෙබ් අඩවියට පිවිසීමේ ගිණුමක් සාදාගත නොහැකි වනු ඇත.

බාධක මැදින් දිගු ගමනක් යන්න සුභ පතනවා…!!!

Permalink thanks Isira Gunathilake and the workforce for doing this. actually value That which you guys are accomplishing. Please sustain regardless of what transpires. there is an audience usually observe you and simply to let you know I'm one of them. Best of luck Baiscope ????

නෑ. කිසි සේත්ම අපි ටීවී සිරිස් සඳහා උපසිරසි ලබාදීම නැවැත්තුවේ නැහැ. අපි රුපවාහිනී විකාශයට සමගාමිව උපසිරසි ලබාදීමයි නතර කලේ.

It seems like you ended up misusing this attribute by going way too speedy. You’ve been temporarily blocked from using it.

අපි මුලින් තීරණය කලේ කතාමාලාව අවසානයේ උපසිරැසි සියල්ල නිකුත් කරන්න.

Report this page